May 21, 2024

සීගිරියේ බඹරු "සුද්දන්ටත් අනී"

සීගිරිය නැරඹීමට පැමිණි විදේශිකයින් දස දෙනෙකු බඹර ප‍්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් සියලූ දෙනා ප‍්‍රතිකාර සඳහා සීගිරිය රෝහලට ඇතුළත් කළ බවත් ඔවුන් සියලූ දෙනා චීන ජාතිකයින් බවත් පොලීසිය පවසයි.

බඹර ප‍්‍රහාරයට ලක්වූවන්ගෙන් සිව්දෙනෙක් කාන්තාවන් බවද වාර්තා වේ. 

Rate this item
(0 votes)