May 21, 2024

ගුවන් අනතුරුවලට පිටසක්වල ජීවීන් සම්බන්ධයි ! (VIDEO)

පසුගිය කාලවකවානුව පුරා ගුවන් යානා කිහිපයක් අනතුරට පත් විය. එක් ගුවන් යානයක් අතුරුදන් විය. නමුත් මෙලෙස ගුවන් යානා අතුරදන් වීම්, අනතුරුවලට ලක්වීම් සඳහා හේතුවක් තිබිය හැකිද?  මේ වනවිට මෙම ප්‍රශ්ණය ලොව පුරා ආන්දෝලනයට ලක්ව ඇති එහෙත් එයට ස්ථීර විසදුමක් තවමත් සිතාගත නොහැකිව ඇත.

නමුත් මේ වන විට reason.com නම් වෙබ් අඩවිය සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ලොව පුරා වෙසෙන පාඨකයන්ගෙන් 5% අදහස් පලකොට තිබුනේ අතුරුදන් වූ MH 370 මැලේසියානු ගුවන් යානය පිටසක්වල ජීවින් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි. මීට පෙර අවස්තාවක 1970 වසරේදී ද ගුවන් යානා කිහිපයක්ම දකුණු ඇමෙරිකාවේ ගුවන් සීමාවේදී අභිරහස් ලෙස අතුරුදන් වී තිබුණි. {module LOLC}

ඇලෙක්සැන්ඩර් බ්රුස් විසින් ෆොර්බිඩන් Knowledge TV ඉදිරිපත් කල වාර්තාවේ දැක්වෙන්නේ MH 370 අතුරුදන් වීමට ප්‍රථම රේඩාර් තිරයේ හඳුනා නොගත් ඩොට් කිහිපයක් දැකගැනීමට හැකිවූ බවයි.

මේ වනවිට අනතුරට ලක්වූ ගුවන් යානා හා එහි ගමන් ගත් පිරිස් මෙසේය.

  • මැලේසියාවේ MH370 ගුවන් යානය ගුවන් මගීන් 239 දෙනෙකු සමග අතුරුදන්ව ඇත.
  • මැලේසියාවේ MH17 ගුවන් යානය මගීන් 298 ක් සමග කඩා වැටුණි. 
  • තායිවානයේ GE222 ගුවන් යානය මගීන් 48 දෙනෙකු සමග අනතුරට ලක්වුණි. 
  • ඇල්ජීරියාවේ AH5017 ගුවන් යානය මගීන් 110 ක් සමග අනතුරට ලක්විය.

MH 370 ගුවන් යානයේ අතුරදන් වීම රේඩාර් සංඥාවල සඳහන් වූ ආකාරය පහතින් නරඹන්න 

Rate this item
(4 votes)
Last modified on Saturday, 26 July 2014 08:24