May 21, 2024

මුතුරාජවෙල තෙල් නෑ

මුතුරාජවෙල තෙල් ගබඩාවල තිබූ පෙට්‍රල් හා ඩීසල් සියල්ල අවසන් වී ඇතැයි වාර්තා වේ.

පසුගිය කාලයේදී කොළඹ වරායේ බෝයාවේ නළය පිපිරීම හේතුවෙන් තෙල් ගොඩබෑමට නොහැකිවී ඇති අතර එම හේතුවෙන්  මුතුරාජවෙල තෙල් ගබඩා හිස්‌ වූ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම හේතුවෙන් පෙට්‍රල් හා ඩීසල්වල හිඟයක්‌ රට තුළ ඇති නොවන බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය. 

 

Rate this item
(0 votes)