May 21, 2024

අනුර කුමාර තෙල් ප්‍රශ්ණය ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කරයි (VIDEO)  

තෙල් ගොඩබෑම සඳහා යොදා ගැනෙන නලවල පසුගිය කාලයේ මතුවු ගැටලු හේතුවෙන් නැව් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම පිළිබඳව ඊයේ (24) පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති විය.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඒ පිළිබදව ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබා දුන්නේ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා මහතා විසිනි.

Rate this item
(0 votes)