May 22, 2024

නිට්ටඹුවේ ස්වාර්ණාභරණ අළෙවිසැලේ කොල්ලකෑම වැරදුන හැටි(VIDEO) 

පසුගියදා නිට්ටඹුව නගරයේ ස්වාර්ණාභරණ අළෙවිසැලක සිදුවීමට ගිය කොල්ලයක් ව්‍යර්ථ කිරීමට සේවකයින් සහ සාමාන්‍ය වැසියන් සමත්වී තිබේ.

ආරක්ෂිත කැමරාවල සටහන්වූ මේ සිද්ධියේ දර්ශන අද මාධ්‍යට නිකුත් වූ අතර එම දර්ශණ පහතින් නරඹන්න

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 25 July 2014 09:09