May 21, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

නීතිවිරෝධි දැව තොගයක් අත්අඩංගුවට

දිගන වනඅඩවි නිලධාරීන් පිරිසක් විසින් නීතිවිරෝධීව ප‍්‍රවාහනය කරමින් තිබූ දැව තොගයක් තෙල්දෙණිය නගරයේදී අද අත්අඩංගුවට ගැණුනා.

අත්අඩංගුවට ගැණුනු දැව තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 3 ක් පමණ වනවා.ඒවා ප‍්‍රවාහනය කෙරුණු ලොරිය සහ සැකකරුවන් දෙදෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ. 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 05 August 2014 10:28