May 21, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

කනකරත් ගලවගෙන ඇගළුම් සේවිකාව මරලා

බදුල්ලේ ඇගළුම් කම්හලක සේවිකාවකගේ් ගෙල සිරකර ජලයේ ඔබා මරා දමා තිබෙනවා.මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ සොරණාතොට මුත්තෙට්ටුගම පදිංචිව සිටි තරුණියකි. ඇය පැළද සිටි රන්මාලය සහ මුද්ද මෙන්ම අත්බෑගයේ තිබු බැංකු කාඩිපත අතුරුදන්ව තිබෙනවා. ඊයේ  උදෑසන ඇය රැකියාවට යාම සදහා නිවසින් පිටවී ගොස් ඇති අතර  ඊට පැය කාලයකට පමණ පසු  ඇගේ මෘත දේහය ගම්වැසියෙකුට හමුවී ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 July 2014 22:06