May 17, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

ජනපති මහින්ද 3D සමග

Ceylon Theaters සමාගමේ Empire cineplex  නවීන සිනමා ශාලාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (21) කොළඹ Arcade Independence Square හිදී විවෘත විය.මෙම සිනමා ශාලාව නවතම සිනමා තාක්ෂණයෙන් යුතු වූ තිර දෙකකින් සමන්විතය. 3D තාක්ෂණය හා Digital Sound  මෙහි ඇති විශේෂත්වයක් වේ.

මෙම අවස්ථාවේ ඡායාරූප පහතින් නරඹන්න.

Rate this item
(0 votes)