May 17, 2024

අලුත්ගම ගැටුමේ ඇත්ත හෙළි වේ.

පසුගිය දිනෙක සිදුවූ අලුත්ගම ගැටුම හේතුවෙන් විනාශ වූ නිවාස හා ගොඩනැගිලි මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවතියි.මේ අතර එම ගැටුමට සම්බන්ධ පුද්ගලයින්ගේ දර්ශණ මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබේ. 

මෙම වීඩියෝවේ එම ගැටුමේදී එල්ලවෙන පළමු ගල් ප්‍රහාරයේ සිට සියල්ල ඇතුළත්ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(9 votes)
Last modified on Monday, 21 July 2014 17:40