May 17, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

විනාශ වූ ගුවන් යානයේ මගීන්ට ශිත කළ දුම්රියක්

දින තුනකට පෙර යුක්‍රේනයට ඉහළ අහසේ දී අනතුරට පත් මැලේසියානු ගුවන් සේවයට අයත් MH 17 යානයේ ගමන් ගත් මගීන්ගේ මළසිරුරු එකසීය අනූ හයක් සොයා ගෙන ඇති බව ප්‍රදේශයේ සහන සේවකයෝ ප්‍රකාශ කරති.

සොයා ගත් මළසිරුරු වලින් බොහොමයක් ටොරේස් නගරයට නුදුරින් පිහිටි ප්‍රදේශයක ඇති අධි ශීතකරණ සහිත දුම්රිය මැදිරි තුල ගබඩා කර ඇති බවයි රුසියාවට හිතවත් කැරලිකරුවන්ගේ ප්‍රකාශකයෙක් පවසා තිබෙන්නේ.

එහි ඡායාරූප පහතින් නරඹන්න

Rate this item
(1 Vote)
Last modified on Monday, 21 July 2014 11:53