May 17, 2024

තිදරු පියා "ගල් ගසා මරා" දමලා

පිළියන්දල කුලී නිවසක ජීවත් වූ ත්‍රී රෝද රියදුරෙකු ගලකින් ගසා මරා දැමා ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් සැකපිට කුලී නිවෙස් හිමියෙකු වන තවත් ත්‍රී රෝද රථ රියදුරෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස මිය ගිය පුද්ගලයා තිදරු පියකු වේ.

 

Rate this item
(0 votes)