May 17, 2024

තෙල් සංස්ථා චාරිකාව ගැන එජාපයෙන් කථානායකට පැමිණිල්ලක්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් සිදු කරන රාජ්‍ය ආයතන කටයුතු සොයා බැලීමේ ගවේෂණ චාරිකාවේ දී තෙල් සංස්ථාව පිළිබඳ සොයා බැලීමට යාමේ දී සිදු වූ අවහිරතා පිළිබඳ සහ එම අවස්ථාවේ දී උසස් පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ කථානායක චමල් රාජපක්ෂ මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ ය.

Rate this item
(0 votes)