May 17, 2024

ඌවේ ඡන්දෙට පෙර මැර ප්‍රහාරයක්

මොණරාගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාගේ වැල්ලවාය, හඳපානාගල ප්‍රචාරක කාර්යාලයයට අද(21) අලුයම මැර ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වෙයි. 

එහි අල්මාරිය ඇතුළේ භාණ්ඩ කිහිපයක් කඩා බිම දමා ඇති බව පොලිසියට පැමිණිලි කර ඇත.

තිස්ස කුට්ටිආරච්චි මහතා ඌව පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමට ද නියමිතය.

Rate this item
(0 votes)