May 17, 2024

කත හෙරොයින් සමග පොලිස් දැලේ 

හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් විසින් මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15ක් හා මිලි ග්‍රෑම් 15ක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

සැකකාරිය අද ( 21) මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.

Rate this item
(0 votes)