May 17, 2024

වව්නියාවේදී ජවිපෙ අපේ දැක්ම කියයි

ජනතා විමුක්ති පෙරමුණේ 7වන ජාතික මහා සමුළුවේදී රට හමුවේ තැබූ "අපේ දැක්ම"වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් වවිනියාව අරුන්දතී හෝටලයේදී පැවැත්වීය.

එහි ප්‍රධාන දේශනය ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පැවැත්වූහ.ජනතා විමුක්ති පෙරමුනේ වව්නියාව දිස්ත්‍රික් බලමන්ඩලයේ සභාපති උපාලි සමරසිංහ මහතා, කිලිනොච්චි දිස්ත්‍රික් සංවිධායක එස්. රාජේන්ද්‍රන් මහතා, සමාජවාදී කාන්තා සංගමයේ වව්නියා දිස්ත්‍රික් සාමාජිකා තිල්ලෙයි අම්බලම් ජේ.චිත්‍රා මහත්මිය සහ සමාජවාදී තරුණ සංගයේ වව්නියා ද්සිත්‍රික් සමාජික ආසිරි නුවන් මහතා ඇතුළු විශාල පිරිසක් ඒ සඳහා සහභාගී වී සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 July 2014 10:51