May 02, 2024

වසා දැමූ සබරගමුව සරසවිය විවෘතයි

දැඩි සුළං සහිත තත්ත්වය නිසා තාවකාලිකව වසා දමා තිබූ සබරගමු විශ්වවිද්‍යාලය 21 වැනිදා දිනයේදී විවෘතවීමට නියමිතය.

ඒ අනුව විශ්වවිද්‍යාල සිසුන්ට හෙට (20) දිනයේදී නේවාසිකාරගාරවලට පැමිණිය හැකි බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.

විභාග කටයුතු අඟහරුවාදා සිට පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 July 2014 23:49