May 02, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

විනාශ වූ මැලේසියානූ යානයේ "බලු" අබිරහස

විනාශ වු යානයේ මියගියේ මිනිසුන් පමණක්  එහි සුනඛයන් දෙදෙනෙක්ද සිටි බවට විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත . එයින් එක් සුනඛයෙක් කලු සහ සුදු පාට ක්වින්ටා නම් වූ English shepherd වර්ගයට අයත් වේ. 

“We will miss our dog terribly,” යනුවෙන්  ක්වින්ටාගේ අයිතිකරු මේ සම්බන්දව සිය බ්ලොග් අඩවියේද පළකර ඇත.

සුනඛයන් දෙදෙනාට අමතරව පරවියන් 04  දෙනෙකු සහ වෙනත් වර්ගයේ කුරුල්ලන් 05 දෙනෙකු සිටි බවද වාර්ථා වේ.

ඉතිහාසයේ පලමු වැනි වතාවට සුනඛයකු උඩුගුවනේ මියගිය පුවතක් වාර්ථා වන්නේ මැලේසියානු ගුවන් යානයේ සිදු වූ මෙම අනතුරෙනි.

 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 19 July 2014 22:26