May 02, 2024

ඌවේ ගැටුම දුරදිග යන ලකුණු 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් මහ ඇමති අපේක්ෂකයා සහ ප්‍රධාන පෙළේ ඇමතිවරයෙක් අතර ඇති වූ පෞද්ගලික ආරවුල දුරදිග යන තත්ත්වයකට පත් ව ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා ම මහජන රැස්වීම්වල දී එකිනෙකා අනියමින් දොස් පවරා ගැනීම මෙම ආරවුල දුරදිග යමට හේතුව වී ඇත.

එකිනෙකා ඇණ කොටා ගැනීමේ මෙම තත්ත්වය ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාට දැනුම්දීමටත් පක්ෂයේ ජයග්‍රහණය සඳහා මෙම ආරවුල් මැඩ පැවැත්වීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූදනම් වී සිටින බව ද වාර්තා වේ.

Rate this item
(0 votes)