May 17, 2024

ගබ්සාව නීතිගත කරන ලකුණු 

සීමා සහිතව ගබ්සා කිරීමට ඉඩදීමේ පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම පනත් කෙටුම්පතේ ප්‍රගතිය පිළිබඳව ජලසම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය ඇමති නිරූපමා රාජපක්ෂ මහත්මිය,ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ උපදේශක සභාවේ කරුණු විමසා ඇත.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යනය කරගෙන යන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ සභාපති ඇමති තිස්ස කරලියැද්ද මහතා ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)