May 17, 2024

හදාගන්න දරුවන්ගේ අවයව විකුණන ජාවාරමක් 

දරුකමට හදා වඩා ගැනීමට මෙරටින් විදෙස්රටවලට ගෙන යන සහ මෙරට දී අතුරුදන්වන ඇතැම් දරුවන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් නැති බැවින් මෙරට ශරීර අයව වෙළෙඳාම රහසිගතව සිදුවන බවට ජාතික ළමාරක්ෂණ අධිකාරිය පවසයි.

දැනට ශරීර අවයවවලට ලංකාවේ ද මිල නියම කෙරී ඇති බව ද කොළඹ දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරිය පෙන්වා දෙයි.

Rate this item
(0 votes)