May 17, 2024

මැලේසියානු ගුවන්යානයේ සුන්බුන් සොයා ගනී (Video)

නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු දේශ සීමාව අසල දී මගීන් තුන්සීයක් රැගත් ගුවන් යානයක් මිසයිල ප්‍රහාරයකට ලක්ව විනාශ වූ බව වාර්තා වේ.

මීටර් 10,000 ක් උසින් පියාසර කරන අතර තුර ගුවන් යානය මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇති බව යුක්‍රේන බලධාරීන් සඳහන් කර ඇති බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

රුසියාවට පක්ෂපාතී කැරලිකරුවන් විසින් පාලනය කෙරෙන ප්‍රදේශයකින් ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්‍රේන හමුදා සහ කැරලිකරුවන් අතර පැවති සටනක් අතරතුර බව නිල නොවන තොරතුරක් ලෙස වාර්තා වී තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(1 Vote)
Last modified on Friday, 18 July 2014 11:14