May 17, 2024

රජයේ ගබඩාවකින් කල් ඉකුත් වූ වතුර බෝතල් මතුවෙයි

වෝක්ෂෝල් වීදියේ පිහිටි රජයේ ගබඩාවක කල් ඉකුත් වූ දින වෙනස්කර වෙළෙඳ පොළට යැවීමට සූදානම් කර තිබූ වතුර බෝතල් 22,000 ට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට පාරිභෝ‍ගික අධිකාරියේ නිලධාරීන් සමත්වෙයි.

එම ලේබලයේ SLS ප්‍රමිති ලාංඡනය සටහන් කර තිබුණද එම SLS සහතිකයද කල්ඉකුත් වී ඇත.

මෙහිදී ගලවා ඉවත් කළ පැරණි ලේබල් 22000 ක් සහ ඇලවීමට සූදානම් කර තිබූ ලේබල් 22000 ක්ද සොයාගැණිනි. 

 

Rate this item
(0 votes)