May 19, 2024

මුස්ලිම් සිය ගණනක් මරා වල දැමූ මිණී වල මෙන්න (VIDEO)

1990.07.17 වැනි දා මඩකලපුව, කුරුක්කල්මඩම් ප්‍රදේශයේ කොටි සංවිධනය විසින් 100 කට අධික මුස්ලිම්වරු පැහැරගෙන ඝාතනය කළ වැළලූ කුරුක්කල්මඩම් ප්‍රදේශයේ ඇති මිණි වළවල් හෑරීම ජූලි 18 වැනි දා දක්වා කල් තබා ඇති බව කලවංචිකුඩි සංචාරක උසාවි විනිසුරු ඒඑම්එම් රියාල් මහතා පැවසී ය.

මෙම වලවල් හෑරීම අද (01) කලවංචිකුඩි සංචාරක උසාවිය මගින් දියත් කිරීමට තිබුණ ද ඉහත දිනයට කල් තබා ඇත.

පැමිණිලිකරුවන කත්තන්කුඩියේ අබ්දු මජීද් රවුෆ් උසාවියට කැඳවා විනිසුරුවරයා මේ බව පවසා ඇත.

කල්මුනේ සිට කත්තන්කුඩි දක්වා පැමිණි පුද්ලයින් උක්ත දිනයේ කුරුක්කල්මඩම් ප්‍රදේශයේ දී කොටි විසින් පැහැරනෙ ගොස් ඝාතනය කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 July 2014 17:13