May 13, 2024

UPDATE:පැහැරගත් දැරිය සොයාගැනේ

කෑගල්ල අටුගොඩ ප‍්‍රදේශයේදී අද (28) උදෑසන පැහැරගැනීමට ලක්වූ දැරිය මේ වනවිට සොයාගෙන ඇති බව වාර්තා වේ.

8 හැවිරිදි කිත්මි තිසාරා නමැති මෙම දැරිය ඇගේ නිවස ආසන්නයේ පිහිටි මාර්ගයක සිටියදී සොයාගෙන තිබේ. 

පැහැරගැනීම සිදුකළ පුද්ගලයින් විසින් දැරිය අතරමග දමා ගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි. 

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මක කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 May 2016 11:18