May 12, 2024

කෑගල්ලේ දී දැරියක් පැහැර ගැනේ

කෑගල්ල අටුගොඩ ප්‍රදේශයේ දී අද (28) දින දැරියක් පැහැරගෙන ගොස් තිබේ.‍

මෙම දැරිය අට හැවිරිදි වියේ පසුවන්නියක් බව වාර්තා වේ.

මේ වනවිට වාර්තා වන අන්දමට මෙම පැහැර ගැනීම සිදුකර ඇත්තේ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසිනි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 May 2016 10:53