May 11, 2024

කෝටි 2ක් ඉල්ලා තරුණයෙකු පැහැරගනී (VIDEO)

රුපියල් කෝටි 02ක කප්පම් මුදලක් ඉල්ලමින් කිසියම් පිරිසක් විසින් වාරියපොල ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් තිබේ.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම පැහැරගැනීම සිදු කොට ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ.

ඊයේ (12) රාත්‍රියේ තම වෙළඳ සැලේ සිට සිය නිවෙස බලා පාපැදියකින් ගමන් කරන අතරතුර මෙම පැහැරගැනීම සිදුව ඇත.

පැහැරගැනීමට ලක්ව ඇත්තේ 20 හැවිරිදි තරුණයෙකි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)