July 05, 2024

කහවත්තේ මාරක රිය අනතුරක් (PHOTOS)

රතනපුර ඇඹිලිපිටිය මාර්ගයේ මාදම්පේ දී අද (12) අළුයම බස් රථයක් හා කන්ටේනරයක් ගැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොතුවිල් සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (12) අළුයම 01.30 ට පමණ එම අනතුර සිදු වී ඇත.  

ලංගම බස් රථයේ රියැදුරු එම අනතුරින් මිය ගොස් ඇති බව රක්වාන පොලීසිය සඳහන් කරයි.

(ඡායාරූප - ලංගම)

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 May 2016 12:35