July 05, 2024

බවුසරය පෙරලී ගමටම තෙල් (PHOTOS)

අද (26) දහවල් කහවත්ත - ඇඹිලිපිටිය මාර්ගයේ දී තෙල් බවුසරයක් පෙරලීමෙන් අනතුරට ලක් වී තිබේ.

බවුසරය පෙරලීයාම නිසා එහි ප්‍රවාහනය කරමින් තිබූ තෙල් මේ වනවිට කාන්දු වෙමින් පවතින බව වාර්තා වේ.

මේ අතර ඒ අවට ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ තෙල් එකතු කරමින් සිටින අයුරු ද දැකගැනීමට හැකිය.

ඡායාරූප පහතින්.

13059775_1579093955752541_1008321647_n

13081612_1579093959085874_1423116096_n

13101180_1579093965752540_1197331259_n

13101542_1579093962419207_826420287_n

13051592_461040117434379_4388577223780294658_n

13055583_461039997434391_13370709908672973_n

13103473_461039907434400_1922759334642866798_n

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 April 2016 16:04