May 10, 2024

අභිරහස් සිරුරු 2ක් කතරගම ඇළක

තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (06)සෙල්ලකතරගම ඇළ මාර්ගයකින් හමු වී තිබේ.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)