May 10, 2024

නිශාන්ත රණතුංග ගිය ජිප් රිය අනතුරක

සී.එස්.එන් නාලිකාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග මහතා සිය බිරිය හා දරුවන් සමග ගමන් කළ ජිප් රිය අනුරාධපුර - ත්‍රිකුණාමලය මාර්ගයේ රත්මලේ ප්‍රදේශයේදී අනතුරට ලක්වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් එම අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි වාර්තා වේ.

වෙනත් රියකින් ඔවුහු කොළඹට පැමිණි ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)