May 18, 2024

මුණුපුරාගේ කකුළ රත්කල මිත්තනියක අත්අඩංගුවට 

බඩගිනි වූ අවස්ථාවක මුණුපුරා බිස්කට් ඉල්ලද්දී යකඩයක් ලිපට දමා රත්කර පාදයෙන් තැබූ බව කියන මිත්තනියක අත්අඩංගුවට ගත් බව සමන්තුරේ පොලිසිය පවසයි.

තුවාල ලැබූ මුණුපුරා රෝහල් ගත කර ඇත.

Rate this item
(0 votes)