හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ තිබේ.
ඒ පසුගියදා චාවකච්චේරිය ප්‍රදේශයෙන් සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න කිරීමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමට අනුවය.