May 19, 2024

මෙවර වෙසක් බණ දෙමළෙනුත් (VIDEO)

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් උතුරේ සංවිධානය කර ඇති වැඩසටහන්වලදී දෙමළ භාෂාවෙන් ධර්ම දේශනා සහ භක්ති ගීත ගායනා කිරීමට කටයුතු යොදා ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කරයි.

අද (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව සඳහන් කළ ඒ මහතා කියාසිටියේ ඊට සියලූම ආගමික නායකයින්ගේ සහාය හිමි වී ඇති බවයි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)