May 19, 2024

වරාය හිටපු සභාපතිට අල්ලස් කොමිසමෙන් නඩු

පසුගිය රජය සමයේ වරාය සේවකයන් 319 ක් වරාය අධිකාරියට  බඳවා ගෙන පාඩු කිරිමේ චේතනාවෙන් ක්‍රියා කළැයි වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු මහතා හා තවත් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පැවරිමට කටයුතු කර තිබේ.

 

Rate this item
(0 votes)