May 10, 2024

කහ ඉර මතදී හිමිනමක් යටවෙයි

අද (28)  උදෑසන හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රෙද්ශයේ දී සිදුවූ රිය අනතුරකින් භික්ෂූවක් අපවත් වූ බව වාර්තා වේ.

උන්වහන්සේ කහ ඉර හරහා පාර මාරුවීමට ගිය අවස්ථාවේදී කොට්ටාව දෙසින් පැමිණි මෝටර් රථයක ගැටුණු බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාලඹේ - තලංගම ප්‍රෙද්ශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමකි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 28 March 2016 11:00