May 11, 2024

හික්කඩුව පිහිඇනුමකින් 3ක් රෝහලේ

අද (26) දහවල් හික්කඩුව කලූපේ ප්‍රදේශයේ නිවසක සිදුවූ පිහි ඇනුමකින් තුවාල ලැබූ තිදෙනෙක් රෝහල් ගතකළ බව වාර්තා වේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ එකම පවුලේ තිදෙනෙකි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 March 2016 13:25