May 18, 2024

අද මහ සිකුරාදා 

ලොව පුරා සිටින කිතුනු බැතිමතුන්ගේ ගැලවුම්කාරයාණන් වූ ක්‍රිස්‌තුස්‌ වහන්සේ කුරුසිය මත දිවිපිදූ මහ සිකුරාදාව අදට (25) යෙදී ඇත.

මේ නිමිත්තෙන් අද සෑම කිතුනු දෙව්මැඳුරකම දුක්‌ප්‍රාප්ති දේව මෙහෙයන් පැවැත්වේ.

මීට අමතරව මීගමුව දූව, මග්ගොන කල්වරිකන්ද, හිනිදුම, දළුගම, වත්තල, එඩේරමුල්ල, පුත්තලම, හලාවත, බොරැල්ල, මෝදර, වත්තල, මාතර, රාගම, ජා-ඇල, මඩකලපුව, යාපනය, මාබිම, ගාල්ල, වව්නියාව ඇතුළු කිතුනු දෙව්මැඳුරු රාශියක අද කුරුස සිපාචාර දේව මෙහෙයන් පැවැත්වේ.

Rate this item
(0 votes)