May 18, 2024

තොරතුරු ‍දැනගැනීමේ පනත් කෙටුම්පත එයි

තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් එම පනත් කෙටුම්පත සභාගත කර ඇත.

තොරතුරු දැන ගැනීමේ පනත සඳහා මේ වනවිට සියල පළාත් සභාවල අනුමැතිය හිමිව ඇති අතර ඉදිරියේ දී එය පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කරගැනීමට නියමිත බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)