May 18, 2024

නිවාසාන්තර ක්‍රීඩා තහනම් : ඇමතිගෙන් නියෝග

පාසල් ක්‍රීඩා තරග වහාම කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යවරයා නියෝග කර ඇති බව වාර්තා වේ.

පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම නියෝගය සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

Rate this item
(1 Vote)