July 05, 2024

විදුලි කාන්දුවකින් එකම පවුලේ 4ක් මරුට

දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ තෙමහල් නිවසක පහත මාලයේ විදුලිය කාන්දුවීමකින් එකම පවුලේ 04දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

විදුලි සැර වැදීමෙන් මෙසේ මියගොස් ඇත්තේ මව, පියා සහ දූවරුන් දෙදෙනායි.

විදුලි කාන්දුවට හේතුව මෙතෙක් සොයාගෙන නැති බව වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 March 2016 12:24