May 12, 2024

හිටපු නාගරික මන්ත්‍රිනියක් පැහැර ගැනේ

වැලිගම කප්පරතොට හෝටලයකදී අද (15) අලුයම 1ට පමණ එහි හිමිකාරිය වූ වැලිගම හිටපු නාගරික මන්ත්‍රීනි යමුනා කාන්ති මහත්මිය කිසියම් පිරිසක් විසින් ඇගේ ජීප් රිය ද සමග පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

එම කාන්තාවට අයත් හෝටලයේ සේවකයෙකු තවත් කිහිපදෙනෙකු සමග පැමිණ ආයුධ පෙන්වා බියගන්වා සේවකයින් දෙදෙනෙකුගේ අත්පා ගැට ගසා මෙම පැහැරගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)