July 05, 2024

බැකෝ යන්ත්‍රයක් හදිසියේ ගිනිගනී (PHOTOS)

පානදුර - හොරණ මාර්ගයේ  ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදී පස් කපන යන්ත්‍රයක් ගිනි ගනිමින් පවතින බව පොලීසිය සඳහන් කරයි. 

එ් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය පැය බාගයක පමණ කාලයක් අත්හිටුවීමට සිදුවූ බව ද වාර්තා වේ.

බැකෝ යන්ත්‍රයේ යටින් ගින්නක් ඇතිව ඇති බව පාරේ යන අය එහි රියදුරුට දැන්වීමෙන් පසු ඔහු ගින්න නිවීම සඳහා වතුර රැගෙන ඒමට අසල ඉන්ධන පිරවුම්හලට ගිය අවස්ථාවේ පස් කපන යන්ත්‍රය සම්පූර්ණයෙන් ගිනිගත් බව සිද්ධිය දුටු පුද්ගලයින් ප්‍රකාශ කරයි.

ඡායාරූප පහතින්.

5950_813048105506039_2651379757101325700_n

 

9201_813048038839379_5337757678442091112_n (1)

9201_813048038839379_5337757678442091112_n

1919504_813048088839374_666691408410234170_n

12821357_813048062172710_5042951210984322467_n

12821533_813048075506042_8092399423136119568_n

DSC08372[1]

DSC08402[2]

JCB_201631409

Rate this item
(0 votes)