May 12, 2024

දෙමටගොඩ චමින්දට වෙඩි තැබූ 2ක් දැළේ

දෙමටගොඩ චමින්ද නමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අලුත්කඩේ උසාවි සංකීර්ණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට බන්ධනාගාර බස් රථයක් මගින් දෙමටගොඩ චමින්ද රැගෙන එද්දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල විය.

Rate this item
(0 votes)