May 19, 2024

ඇඹිලිපිටිය හිටපු ASP අදත් උසාවියට (PHOTOS)

ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සහකාර පොලිස් අධිකාරී චමිල් ධර්මරත්න මහතා අද (02) ඇඹිලිපිටිය උසාවියට රැගෙන එනු ලැබීය.

පසුගිය ජනවාරි 04 වනදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසක පැවති සාදයක දී ඇතිවූ ගැටුමකින් තරුණයෙක් මියයාම සම්බන්ධ සිද්ධියට සැකපිට චමිල් ධර්මරත්න මහතා අත්අඩංගුවට ගැනුණි.

ඡායාරූප පහතින්

IMG_4086[1]

IMG_5407

IMG_4048[1]

Rate this item
(0 votes)