May 17, 2024

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ඇරඹේ

February 23, 2016

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්‍ෂණ අද (23) ආරම්භ වේ.

මෙම ප්‍රායෝගික පරීක්‍ෂණ සඳහා අයෑදුම්කරුවෝ 161651 දෙනෙක්‌ පෙනී සිටිති.

සංගීත, නැටුම් සහ නාට්‍ය සහ රංග කලාව යන විෂයෙන් සඳහා වන මෙම ප්‍රායෝගික පරීක්‍ෂණ අවසන් වන්නේ මාර්තු 5 වැනිදා ය. 

Rate this item
(0 votes)