May 18, 2024

යෝෂිත අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පහදයි (VIDEO)

හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනා අත්අඩංගුවට ගෙන එම සිද්ධිය ගැන දිගටම පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද මාධ්‍ය හමුවකදී පැවසීය.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > >

එම පිරිස අත්අඩංගුවට නොගෙන පරීක්ෂණ සිදු කළ නොහැකි බව ද ඔහු පැවසීය.

ඇඹිලිපිටියේ සිදුවීමේ තත්ත්වය පිළිබඳ මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට ඔහු පැවසූයේ එය ඇඹිලිපිටි මහේස්ත්‍රාත් ලේඛකාධිකාරීගෙන් අසන ලෙසයි. 

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 31 January 2016 21:52