June 18, 2024

මහින්ද අයවැයට නොආ හේතුව හෙළිවෙයි

December 20, 2015

අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නොපැමිණියේ ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම මතයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා වසර 10කට ආසන්න කාලයක් රටේ ජනාධිපතිවරයා ලෙසත්, මුදල් ඇමතිවරයා ලෙසත් කටයුතු කළ අයෙකු බැවින් ඔහු වැනි අයෙකු අසම්පූර්ණ අයවැයකට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි යන්න ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 December 2015 19:12