May 19, 2024

අයවැය තුන්වැනි වර කියවීම අද 

December 03, 2015

අයවැය තුන්වැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (03) ආරම්භ වේ.

ඒ යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන කිහිපයක වැය ශීර්ෂයන් අද (03) දිනයේ විවාදයට ගැනීමට නියමිතයි. 

මේ අතර ඊයේ (02) දිනයේ දී  අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 107 කින්  පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඊට පක්ෂ ව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂ ව ඡන්ද 52 ක් ලැබිණ.

 

Rate this item
(0 votes)