May 19, 2024

රටක් හිනැස්සූ සුනිල් හෙට්ටිආරච්චි දිවියෙන් සමුගනී

December 03, 2015

ප්‍රවීණ නළු සුනිල් හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 78 වැනි වියේ පසු විය.

සුනිල් හෙට්ටිආරච්චි මහතා ටෙලි නාට්‍ය සහ චිත්‍රපට විශාල ගණනකට විකට නළුවෙකු ලෙස රංගනයෙන් දායක විය.

Rate this item
(2 votes)
Last modified on Thursday, 03 December 2015 09:33