May 19, 2024

සීනි භාවිතය අවම කරවීමට චක්‍රලේඛයක්

November 12, 2015

දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග ඇතිවීමට සීනි අධික ලෙස භාවිත කිරීම බලපාන බැවින් සීනි භාවිතය අඩුකර ගැනීමට ජනතාවට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත අද (12) චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සිදු කළ පර්යේෂණයකට අනුව මේ රටේ ජනතාවගෙන් බොහෝ පිරිසක් වර්ෂයකට සීනි කිලෝ 30කට වැඩි ප්‍රමාණයක් භාවිත කරන බවට හෙළි වී තිබේ.

Rate this item
(0 votes)